Thursday, January 9, 2014

දෙවන උදය රජු

දෙවන සේන රජ ක්‍රි.ව.887 දී අභාවප්‍රාප්ත වූ බැව් සදහන් කෙරේ අනතුරුව රජ පැමිණියේ ඔහුගේ සොහොයුරු දෙවන උදය රජතුමාය දෙවන උදය රජු එකොළොස් වසක් රජකම් කළ බැව් ඉතිහාස ගත් වී ඇත එයින් පසු ලක් රජයේ සිහසුන හිමි කරගෙන ඇත්තේ ඔහුගේ බාල සොහොයුරු කාශ්‍යප නැතිනම් සිව්වනි කාශ්‍යප මහ රජුය සිව්වැනි කාශ්‍යප රජු දහහත් වසරක් ලක් රජය පාලනය කළ බැව් වංශ කථාවල දැක්වේ එහෙත් විශේෂයක් දක්නට ඇත්තේ දෙවන උදය රජුගේ කාලයේ මෙන්ම සිව්වැනි කාශ්‍යප රජුගේ කාලයේද අනුරාධපුර රාජධානිය හිමි කර ගැනීම පිණිස රුහුණු අවසන් කැරැල්ල සංසිදවන ලද්දේ මහා සංඝයා මැදිහත්ව දෙපක්ෂය අතර සමගි සම්මුතියක් ඇති කිරීමෙන් අනතුරුවය

No comments:

Post a Comment