Thursday, January 9, 2014

සීවලී මහ රැජිණ

චූලාභය රජුගේ අභාවයෙන් පසුව සීවලී කුමරිය සිහසුනට පත් වූ අතර ඇය චූලාභයගේ නැගණිය වශයෙන් සමහරු කරුණු දක්වති ආමණ්ඩ ගාමිණී රජුගේ සොහොයුරියක් වශයෙන්ද ඉතිහාසයට එක් වී ඇති ඇයගේ රාජ්‍ය කාලය සාර මාසයක් පමණි ආමණ්ඩ ගාමිණී රජුගේ සොහොයුරියකගේ පුත්‍රයෙකු එනම් බෑනා කෙනෙකු වූ ඉළනාග සීවලී රැජින සිහසුනෙන් නෙරපා පාලන බලය හිමිකර ගත් බැව් ඓතිහාසික විස්තරවල සටහන් වේ බු.ව.576 දී ඉලනාග රජුගේ රාජ්‍ය සමය ආරම්භ විය

No comments:

Post a Comment